Thursday, October 3, 2013

   Interactive learning Software

අධ්‍යාපනය සදහා අන්තර් ක්‍රියාකාරී මෘදුකාංග
අන්තර් ක්‍රියාකාරී මෘදුකාංග මගින් අධ්‍යාපනය ලැබීම යනු වර්තමානයේ සාර්ථකම අධයාපන ක්‍රමය ලෙස හදුන්වා දිය හැක. පෑන පොත සහ කලු ලෑල්ල ෙම් වන විට භාවිතයෙන් ඉවත්ව යන උපකරණ වී හමාරය. අනෙක් අතින් 1892 දී ඩුවී විසින් හදුන්වා දෙන ලද ක්‍රියාකාරී අධ්‍යාපන ක්‍රමයට ද මෙය මනාව ගැලපෙන අතර  ෙම් මගින්  දරැවන්ගේ චර්යා  වෙනස් කිරීම සදහා මහත් පිටිහලක් ලැබෙන බව පිළිගනී.


මෙම ක්‍රමය භාවිතයේ දී පෙර මුල් තත්වයට පැමිණ තිබූ කණ්ඩායම් ක්‍රමය ඉදිරිපත්කිරීම් (presentation) සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය ක්‍රම සිල්ලම අභිබවා දරැවාගේ සංකල්ප සාධනය කෙරෙහි සෘජුවම බලපාන බව වියතුන්ගේ මතයයි.

අන්තර් ක්‍රියාකාරී මෘදුකාංගයක ලක්ෂණ වන්නේ සෑම විටම පරිශීලකයා හට ක්‍රියාත්මක වීමට ෙකාටසක් ලබා දීමයි. ඒමෙන්ම පරිශීලකයා ඒම කර්යය ෙකෙරෙහි බැ‍‍ද තබා ගැනීම සදහා ෙනොෙයක් උපක්‍රම මෘදුකාංග මගින් ඉදිරිපත් කිරීම ද මෙහි පවතින තවත් විශේෂත්වයකි .


ඒමෙන්ම වෙබ් පිටු බ්ලොග් අාදිය ද අන්තර් ක්‍රියාකාරී මෘදුකාංග ගණයට අයත්වන අතර  ෙම් සියල්ල අයත් වන්නේ ඩිජිටල් මාධ්‍ය ඉගෙනුම නම් පොදු ක්‍රමයටයි.
මෙය භාවිතයෙන් පහත සදහන් ලෙස ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනසකට භාජනය ෙව්.

1.        සිසුන්ට ක්‍රියාකාරී  වීමට සිදුවෙ.
2.        අත හිත මෙන්ම අැස ද ක්‍රියාත්මක වේ.
3.        විෙනා්දාත්මකව ක්‍රියාත්මකවේ.
4.        ගුරැවරයා මගපෙන්වන්නකු වෙ.
5.        ප්‍රබල මානසික රටා නිර්මාණය කරයි
6.        අභ්‍යාස ලබාදීම මගින් මිණීය හැකිය.